Colombo Today Local News

වැලිගම මුහුදු වෙරළේ කැස්බෑ සිරුරු දෙකක්

වැලිගම මුහුදු වෙරළේ ගංදූව දූපතට ඉදිරියෙන් වූ ප්‍රදේශයේ තිබී මියගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබේ.

මේ පිළිබඳව වන ජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණ සිරුර පරීක්ෂා කිරීම සිදු කෙරිණි.

වන ජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ බිත්තර දැමීමට පැමිණි කැස්බෑවුන් දෙදෙනෙකු මසුන් අල්ලන දැල්වල පැටලී මියගොස් ඇති බවයි.

මියගොස් සිටි කැස්බෑවුන්ගේ උදරය පැලී බිත්තර පිටතට ද පැමිණ තිබුණි.

අනතුරුව වන ජීවී නිලධාරීන් විසින් කැස්බෑ සිරුරු දෙක වැලිගම මුහුදු වෙරළේදීම වල දැමූ ඇත.

Related posts

බස් ගාස්තු ගෙවන ඩිජිටල් කාඩ් පතේ නියමු ව්‍යාපෘතිය අද සිට

colombotoday

ජනපතිතුමාට කියා මාස 3 කින් පරවිපාංජාන් හමුදා කදවුර ඉවත් කර දෙනවා – විජයකලාගෙන් සහතිකයක් !

colombotoday

Starship මංගල ගමනේදීම පුපුරා යයි

Admin

අසික්කිත හිරු නාලිකාව වර්ජනය කරන්න. – බුද්ධාගමට නිග්‍රහකල මංගල ඉල්ලයි

colombotoday

ඉන්ෆ්ලුවෙන්සා රට පුරා !

colombotoday

දහසේ සහන මල්ල එක්ක සතොස දෛනික ආදායම කෝටි 15ක් දක්වා ඉහළට

colombotoday