World

ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 32ක් මරුට

ඊජිප්තුවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබේ.

එරට සොහාන් පළාතේ ටහ්ටා නගරයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් දුම්රිය මැදිරි පිලි පැන පෙරළීයෑමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් තවත් පුද්ගලයින් 165 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

යම් පුද්ගලයෙකු විසින් එක් දුම්රියක හදිසි තිරිංග ක්‍රියාත්මකකර ඇති අතර එය දුම්රිය අනතුරට හේතුවී ඇති බව එරට දුම්රිය බලධාරීන් ප්‍රකාශකර ඇත.

අනතුරට වගකිවයුත්තන්ට දැඩි දඬුවම් ලබාදෙනු ඇති බවද වාර්තා වේ.

Related posts

වායු කපොල්ලකට හසුවූ ගුවන් මගියෙක් මිය යයි

Admin

ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් දින දෙකක් සුන්බුන් අතර සිරවී සිටි දරුවෙකු නිරුපද්‍රිතව බේරාගනී

Admin

රුසියාවේ සහයට චීනයත් එයි. යූධ නැවක් පිටින් සිරියාවට ගොඩ බසී

colombotoday

කුණු මල්ලක දමා තිබූ බිළිඳියක් රැකගත් සුනඛයා

Admin

ප්‍රංශයේ පාසල් දරුවන්ට අබාය තහනම් කෙරේ…

Admin

කියුබාවට ජීවය දුන් ෆිදෙල් කස්ත්‍රෝ දිවියෙන් සමුගනී

colombotoday