Colombo Today Local News

කොටි ඩයස්පෝරාව ස්විස්ටලන්තයේදී තමිල් චෙල්වම් සහ ඇන්ටන් බාලසිංහම්ව සමරයි.

තමිල් චෙල්වම් සහ ඇන්ටන් බාලසිංහම් සැමරීමක් කොටි ඩයස් පොරවේ මුලිකත්වයෙන් ස්විස්ටර්ලන්තයේදී පවත්වා තිබෙනවා. මෙම අවස්ථාවේදී  LTTE කොඩි ඔසවා, පහන් පත්තුකර ඊලාම් රාජ්‍යයක් විදහා දක්වන නර්තන සහ නාට්‍ය ඉදිරිපත් කර ඇති බවයි colombotoday.com වෙත වාර්තා වන්නේ

 

Related posts

තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන ගන්න ගිවිසුම් ගත වෙයි

colombotoday

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදි කිරීමට යෝජනාවක්

Admin

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

Admin

කොරෝනා වෛරසය මාස 06කින් ලොවපුරා පැතිරීයාමේ අවධානමක් : මිලියන 65ක් මිය යතැයි අනුමාන කෙරේ

colombotoday

නාවික හමුදා කඳවුර ඉවත් කර සාම්පූර් බලාගාරය ඉදිකිරීමට පියවර

colombotoday

අමාත්‍යංශ දෙකකට නව ලේකම්වරු

colombotoday