Colombo Today Local News

Unlimited අන්තර්ජාල පැකේජ ගැන TRCයෙන් නියෝගයක්.

ජනතාවට ලබා දිය හැකි Unlimited හෙවත් අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ලබා දෙන්නැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව(TRC) අන්තර්ජාල සේවා සැපයුම් ආයතනවලට නියෝග කර තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ , සේවා සපයන ආයතන මේ වනවිට ලබාදී ඇති පැකේජයන් අනුමත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව අලුතින් ඉදිරිපත් කෙරෙන Unlimited හෙවත් අසීමිත අන්තර්ජාල පැකේජයන් 2021 අප්‍රේල් වනවිට භාවිත කිරීමට ජනතාවට හැකිවනු ඇතැයි එම කොමිෂන් සභාව සඳහන් කළේ ය.

Related posts

CIDය හිටපු ජනපතිගෙන් කට උත්තරයක් ඉල්ලයි…

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරාගන්න – පාර්ලිමේන්තුවට යෝජනාවක්

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කළ 41ක් අත්අඩංගුවට

colombotoday

ජවිපෙ නායකයා අයර්ලන්තයේ සුපිරි සවාරියක.. කොටි හිතවතෙකුගේ සැප හෝටලේ නවාතැන්

colombotoday

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විදෙස් ගමන්වලින් වළකින්න ජනපති දැනුම් දෙයි

Admin

නාලක සිල්වා නැවතත් ඇතුලට…

colombotoday