Colombo Today Local News

පුස් වෙඩිද ජීව උණ්ඩද කියලා ඉදිරියේදී අනුර කුමාරට බලන්න පුළුවන්. | ඇමති සරත් වීරසේකරගෙන් සැර කතාවක් සරත් වීරසේකර

තමා කියන දේවල් පුස් වෙඩිද ජීව උණ්ඩද කියලා ඉදිරියේදී අනුර කුමාරට බලන්න පුළුවන් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

පාස්කු ප්‍රහාරයට මුදල් දුන්න ඉබ්‍රහිම් අනුර කුමාර දිසානායකගේ පක්ෂයේ ජාතික ලයිස්තුවේ සිටින බවත් ඉදිරියේදී ඒ සම්බන්දයෙන් ද ඔහුට ප්‍රකාශයක් දීමට සිදුවෙනු ඇති බව අමාත්‍යවරයා පැවසීය.

Related posts

කොටස් වෙළෙඳපොළේ තනි දිනක් තුළ විශාලම පිබිදීම අද

colombotoday

මාදුරුඔය ජලාශයේ මෙගාවොට් 100ක පාවෙන බලාගාරයක්…

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගෙවීම් ගැන දැනුම්දීමක්

Admin

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

colombotoday

ඉතාලි යවනවා කියා මුදල් වංචා කල කාන්තාවක් ඇතුලු දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

උලමා සභාව විසින් පැවැත්වූ සාකච්ඡා රැසක හඬපට බොදු බලේට ලැබිලා – රහස් රැසක් එලියට

colombotoday