Colombo Today Local News

ලක්ෂ අටකට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් 806,448 ක ප්‍රමාණයක් පුද්ගලයන් සඳහා එන්නත් කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

එම මධ්‍යස්ථානය අද 18 පෙරවරුවේ නිකුත් කළ නවතම වාර්ථාවට අනුව මෙම දත්තයන් වාර්තා වෙයි.

ඊයේ 17 පුද්ගලයන් 9,657 දෙනෙකු සඳහා කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරනය සිදුකර ඇති අතර, ඉකුත් 16 වැනි දා එන්නත් 12,292 සහ 15 වැනිදා එන්නත් 11,489 ක් වශයෙන් ලබා දී ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ වූයේ ඉකුත් ජනවාරි මස 29 දා ය.

Related posts

සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක්

colombotoday

“මැතින්ටා. අපි UNP” ඉරාජ්ගේ ගීතය රන්ජන්ගේ Facebook ගිණුමෙන් එළිදැක්වුණේ මෙහෙමයි

colombotoday

දිවයිනේ සියලු ජලාශ වල ආරක්ෂිත තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලයි

Admin

පාසල් ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණයි

colombotoday

සතොසටත් සුරා බලපත්

colombotoday

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට නොමිලේ යුරියා

colombotoday