Colombo Today Local Newsfeatured

බොදු බල සේනාව අන්තවාදී නෑ. තහනම් කරන්න කියන නිර්දේශයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි. | අමාත්‍ය සරත් වීරසේකර කියයි.

බොදු බල සේනාව අන්තවාදී නැති බවත් එය තහනම් කරන්න කියන නිර්දේශයට තමන් සම්පුර්ණයෙන්ම විරුද්ධ බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. Truth with Chamuditha සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් වීරසේකර මහතා මේ බව පවසා ඇත.

සමහර නිර්දේශවලට මමත් එකඟ නෑ. දැන් බොදු බල සේනාව තහනම් කරන්න කියන එකට මම සම්පුර්ණයෙන්ම, පොඩ්ඩක්වත් එකඟ නෑ… ඒකට සම්පුර්ණයෙන්ම විරුද්ධයි. මොකද බොදු බල සේනාව අන්තවාදී ආයතනයක් නෙවෙයි. ඔවුන් තමයි ඉස්සෙල්ලාම මේ වහබ්වාදය ගැන කිවුවේ. ඔවුන් තමයි ඉස්සරවෙලාම මේ හලාල් ගැන කිවුවේ. කියලා මේ තුලින් අන්තවාදීන් පිරිසක් බිහිවෙනවා කියලා කිවුවේ බොදු බල සේනාව. ඉතින් බොදු බල සේනාවත් එක්ක තරහනම් මුස්ලිම් අය ඔවුන් ප්‍රහාර එල්ල කරන්න ඕනි පන්සල්වලට. ඇයි මේ කතෝලික පල්ලිවලට ගහන්නේ. ඒක හින්දා බොදු බල සේනාව තහනම් කල යුතුයි කියන නිර්දේශවලට මම පොඩ්ඩක්වත් එකඟ නෑ.

Related posts

රනිල්-සජිත් සාකච්ඡා අසාර්ථකයි… මහ මැතිවරණයට සජිත් වෙනම සන්ධානයකින් !

colombotoday

හිඟුරක්ගොඩ පාසල් දරුවන්ගේ පෝෂණ මල්ලෙන් ලක්ෂ 18ක් හොරා කාලා

colombotoday

අද – හෙට විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Admin

විශේෂ පාර්ලිමේන්තු සැසිවාර දෙකක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

යුක්‍රේනයේ සිට සංචාරකයින් රැගත් යානය මත්තලට ගොඩබසී

colombotoday

දෙමළ ජනතාවට බලය දෙන්න 13 සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවේ මමයි – රෙජිනෝල්ඩ් කුරේ

colombotoday