Colombo Today Local News

පාස්කු වාර්තාවෙ බොදු බල සේනා තහනම සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක්

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවෙ බොදු බල සේනා තහනම් කරන ලෙස සහ ඥානසාර හිමිට විරුද්ධව නඩු පැවරීමේ නිර්දේශ සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක් බව මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරි සුමන හිමි අවධාරණය කර සිටිනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (11) නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ සත්‍යග්‍රහයකට එක් වෙමින්ය.

මේ ත්‍රස්තවාදී අනතුර පිළිබඳව වසර ගණනාවක සිට හිරේ විලංගුවේ පවා වැටෙමින් ඥානසාර හිමියෝ ජාතියට අනතුරු ඇඟවීම කල බවත් එය කනකට නොගෙන සිට ප්‍රහාරයට පසුව උන්වහන්සේට ක්‍රියා මාර්ග ගැනීම කිසිසේත් අනුමත කල නොහැකි බවත් අගලකඩ හිමියෝ සඳහන් කරන ලදි.

මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් දැක්වූ අදහස්….

Related posts

රාජිතට එරෙහිව CIDයට පැමිණිල්ලක්

colombotoday

රංගේ එජාපයෙන් දොට්ට?

Admin

ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය හරිනි අමරසූරියට

colombotoday

කැලණි ගඟට කසල දමන්නන් සොයා CCTV සවි කිරීමේ සැලැස්මක්.

colombotoday

මුස්ලිම් පල්ලි තුල සිදු කෙරෙන සමූහ සත්ව ඝාතන වකුෆ් සභාව විසින් තහනම් කරයි.

colombotoday

එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකාව ගැන නිවේදනයක්

colombotoday