Colombo Today Local News

වන්නි මෙහෙයුමේ හමුදා නායකයන්ට දඬුවම් කළ යුතුද? නැද්ද? එන්ජීඕවක් උතුරේ අමුතු මත විමසුමක

wanni wiruwoවන්නි මෙහෙයුම දියත් කළ හමුදා නායකයන්ට දඬුවම් කළ යුතුද නැද්ද යන්න පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානයක්‌ මත විමසුමක්‌ ආරම්භ කර ඇත.

මෙම මත විමසුම උතුරු නැගෙනහිර පළාත්වල විශේෂයෙන් ක්‍රියාත්මක කර තිබේ.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්‍ෂණයක්‌ අවශ්‍ය ද යන ප්‍රශ්නය ද එකී මත විමසුමට ඇතුළත් කර ඇත.

මෙම ක්‍රියාදාමය හමුදාවට අවමන් කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක්‌ බව වන්නි මෙහෙයුමට සම්බන්ධ වූ හමුදා බලධාරියෙක්‌ පැවසීය.

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා විභාග කිරීමේ අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීමට දායක වී ඇත්තේ ද මෙම රාජ්‍ය නොවන සංවිධානයි.
කීර්ති වර්ණකුලසූරිය – Divaina

Related posts

සර්ව බලධාරී දෙවියන් මැව්වේත් බොදු බල සේනා ද ? – බොදු බලය උලමාගෙන් අසයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන 

colombotoday

තිලිණි ප්‍රියමාලි යළි ඇතුළට : ජානකීට ඇප

Admin

සෞඛ්‍ය ඇමතිටත් ෂුවර් නැති ලංකාවේ සෞඛ්‍ය සේවය!

colombotoday

ජනපති සිංගප්පූරු යයි…

colombotoday

මයික් පොම්පේගේ සංචාරයට පෙර අමෙරිකානු ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට.. සාමාන්‍ය නිරෝධායන නෑ

colombotoday