Colombo Today Local News

පාස්කු කොමිෂන් සභාවේ අවසන් වාර්තාව – අද පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක්

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද(10)දින පැවැත්වේ.

මේ අතර, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 09 වැනි සැසි වාරයේ පළමු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කෝප් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06 ක් ඊට ඇතුළත් වේ.

Related posts

යාපනේ කොවිල් පෙරහැරක ඊළාම් සිතියම ප්‍රදර්ශනය කරයි…

colombotoday

විල්පත්තුව මුස්ලිම් නිජ භූමියයි – ඇමති රාජිත – VIDEO

colombotoday

සිරස ප්‍රධානි ආර්. රාජමහේන්ද්‍රන් මහතා ජීවන ගමනට සමු දෙයි.

colombotoday

වැඩි වු විදුලි බිල්පතට සහනයක්

colombotoday

ජනපතිට මෛත්‍රීට ඕස්ට්‍රේලියාවෙන් මහා පරිමාණ අල්ලස් චෝදනාවක්.. ෆෙඩරල් පොලීසිය පරීක්ෂණ අරඹයි

colombotoday

හික්කඩුවේ පැවැත්වෙන ජාත්‍යාන්තර ශේණිගත කිරීමේ චෙස් තරගාවලියක ක්‍රීඩකයන්ට දුන් ආහාර විෂ වෙයි

Admin