Colombo Today Local News

ඥානසාර හිමිගේ ජන්ම දිනයට ගමකට දානේ දෙයි. දුප්පත් පවුලකට නිවසෙකුත් දෙයි.

ඊයේ (4) දිනට යෙදී තිබූ බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ජන්ම දිනය නිමිත්තෙන් ඇලහැර ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරමින් අසරණ පවුලක් වෙනුවෙන් ඉදිකෙරුණු නිවසක් උන්වහන්සේගේ සුරතින් විවෘත කිරීම සිදුවිය.

එම ගම්මානයේ ජීවත් වෙන ජනතාව වෙනුවෙන් ඊයේ(4) දින දානය ලබා දීමක් ද සිදුවූ අතර මේ සඳහා ඥානසාර හිමි ප්‍රමුක මහා සංඝරත්නය සහ සැදැහැවත් ගිහි පින්වතුන් පිරිසක් එක්ව සිටියහ.

Related posts

සජිත්ගේ නගින කාලය ඇවිත්ලු! හිරුණිකා කියන හරුපය

colombotoday

මහින්ද අගමැතිකම ගත්තෙ ඊළග ඡන්දෙ හිරේ ඉදන් කරන්න වෙන නිසයි…

colombotoday

බෲනෝ දිවාකරට ඇප

Admin

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණු හේතුව

colombotoday

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

colombotoday

ශ්‍රී ලාංකිකයන්ට ක්ෂේත්‍ර 14ක ජපානයේ අසීමිත රැකියා…

colombotoday