Colombo Today Local News

ඩිංගි යාත්‍රාවකින් රැගෙන එමින් සිටි ලක්ෂ 60 ක අයිස් සමඟ තිදෙනෙක් අල්ලයි

රුපියල් ලක්ෂ 60 ට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනකු තලේමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ දී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මෙම මත්ද්‍රව්‍ය තොගය ඩිංගි යාත්‍රාවකින් ගොඩිබිම වෙත රැගෙන එමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඩිංගි යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 21 ක ප්‍රමාණයක් තිබී ඇත.

Related posts

සිංහරාජය ගැන මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි

colombotoday

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් අල්ලස් දැලේ

colombotoday

අගමැති ඇතුළු 17ක් ඉතාලියේ සංචාරයකට පිටත්වෙයි

colombotoday

බලපත්‍ර කොන්දේසි කැඩූ බස් රථ 58ක් අත්අඩංගුවට

Admin

දුමින්ද නාගමුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හරී..

colombotoday

ශ්‍රී ලාංකික “දූ ශශීලා” බහුදින ධීවර යාත්‍රාව ඉරානයෙන් දුන් කෝටි 800ක හෙරොයින් සමග ඉන්දීය නාවික හමුදාව වටලයි

colombotoday