Colombo Today Local News

නීති විරෝධීව වාහන එකලස් කළ සැකකරුවෙකු අංක තහඩු 12ක් සමග අත්අඩංගුවට

නීතිවිරෝධිව එකලස් කළ මෝටර් රථයක් ද සමග සැකකරුවෙකු යකක්ල, බෝගමුව ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී විවිධ මෝටර් රථවලට අදාළ අංක තහඩු 12ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මොහු නීතිවිරෝධි එකලස් කිරීම් ජාවාරමක් හෝ සොරකම් කරන ලද වාහන රැගෙන විත් යම් ජාවාරමක් කළ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි.

Related posts

වන අලි පහර දී වනජීවි නිලධාරියෙකුට මරුට

Admin

රතන හිමි චම්පිකට රිද්දන්න බදුර්දීන්ට අවි අමෝරයි

colombotoday

ශ්‍රී ලංකන් කොටස් 40% කටාර් ගුවන් සේවයට විකුණයි

colombotoday

සති අන්තයේ විදුලි කප්පාදුවක් නැහැ

colombotoday

ජනපතිගේ අණ තුට්ටුවක ගණන් නොගනී.. රවී හිතුමතේ වැඩ.. මතගැටුම තවත් උග්‍ර අතට

colombotoday

චීනයෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ළඟදීම

colombotoday