Colombo Today Local News

දුර්ලභ පඬු කරඳ ගසේ පැළ රෝපණය කර සුදුසු පරිසරවලට හඳුන්වා දීමට පියවර

ගම්පහ, දාරලුව දුම්රිය ස්ථානය අසල ඇති මහත් ආන්දෝලනයට ලක් වූ පඬු කරඳ හෙවත් කෲඩියා සෙලනිකා (Crudia Zeylanica) ශාකයේ පැළ රෝපණය කර සුදුසු පරිසරවලට හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

2012 රතු දත්ත ලැයිසේතුවට අනුව වඳවී ගිය ශාකයක් ලෙස සැලකූ මෙම ශාකයේ පැළ 20 ක් පේරාදෙණිය රාජකීය උද්‍යානයෙත් තවත් පැළ 06 ක් ගම්පහ, හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයෙත් සංරක්ෂණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related posts

අපොස සාමාන්‍ය පෙළ ගැන ගත් තීරණය මෙන්න

colombotoday

ජාතිවාදී – ආගම්වාදී ක්‍රියා මැඩලීමේ බලය පොලිස් ඕ.අයි.සීලාට

colombotoday

මෙහෙයුම් කමිටුව 19 දාත් රැස්වෙයි.. ව්‍යවස්ථාව හදන වැඩේ වේගවත් කෙරේ

colombotoday

බඹරකැලේ නිවසක ගෑස් ලිපක් පිපිරෙයි

colombotoday

විදුලිය සහ ජලය කප්පාදු කරනවා. පාරිභෝගිකයින්ගෙන් චෝදනා – ඇමති නැ කියයි

colombotoday

අයිස්පීල්ල කඳු රක්ෂිතයේ අක්කර 60ක් ගිනි බත් වෙයි

colombotoday