Colombo Today Local News

අලි සබ්‍රිටත් බුර්කාව එපා වෙයි.. මුහුණු ආවරණ පැළදීම තහනම් කරන්න නීති ගේන්න යයි

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් මිනිසුන්ගේ දේහ පිළිබඳ අවසාන කටයුතු සිදුකළ යුත්තේ කෙසේදැයි තීරණය කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් යැයි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

ආරක්‍ෂාවට තර්ජනයක් වන අන්දමින්, පොදු ස්ථානවල මුහුණ ආවරණය වන අන්දමින්, බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ පැළදීම තහනම් කිරීමට නීතී සකස් කිරීම සඳහා යෝජනා කැබිනම් මණ්ඩලයට යොමු කර ඇති බවද අලි සබ්‍රි මහතා වැඩිදුරටත් පැවසීය.

කොවිඩ්-19 ආසාදනය වී මිය යන මුස්ලිම් භක්තිකයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකිරීම පිළිබඳ තමාට මතයක් ඉදිරිපත් කළ නොහැකි යැයි වැඩිදුරටත් පැවසු අලි සබ්‍රි මහතා එය සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් යැයිද වැඩිදුරටත් පැවසීය.

Related posts

2005 ගෝඨාගේ ඡන්දය – CID යෙන් මෝසමක්

colombotoday

ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 3ක් විවර කෙරේ

colombotoday

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරු සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ නැහැ..

colombotoday

මැතිවරණය අවසන් වූ වහාම රැකියා ලක්ෂයක් ලබා දෙන බව අගමැති කියයි

colombotoday

“මිනිස්සු බදු මුදලින් ගෙවන වැටුප මා ලබා ගන්නේ නැහැ.” – කොරෝනා අවසන් වන තෙක් අමරවීරගේ වැටුප මහජන සුබසාධනයට

colombotoday