Covid 19

මාතර බන්ධනාගාරයේ 27ට කොවිඩ්

මාතර බන්ධනාගාරයේ 27දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

පසුගිය 16 වැනිදා බන්ධනාගාරයේ රැදවියන් සහ නිලධාරීන් 53දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් ලද ප්‍රතිඵල වලට අනුව ඒ බව තහවුරු වී තිබේ.

එලෙස කොවිඩ් ආසාදිත බවට තහවුරු කර ගත් පිරිසක් ඊයේ (21)දින රාත්‍රීයේදීම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday

පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ ඇඟළුම් ශාලාවක 450කට කොරෝනා

colombotoday

කොරෝනා ආසාදිතයන් 526ක්

colombotoday

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 449ක් දක්වා ඉහළට. අද දිනට 29ක් වාර්තා වෙයි.

colombotoday

තවත් 24ක් කොවිඩ් මාරයාට බිලි වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 13ක්

colombotoday