Colombo Today Local News

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට ගිය තරුණිය මරාගෙන මැරෙන ප්‍රහාරයකට දිවුරුම් දීලා

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය මෙහෙය වූ සහරාන් පැවැත්වූ ඉස්ලාමිය අන්තවාදී පන්තිවලට සහභාගී වූ කියන තරුණියක් පෙරේදා (18)දින මාවනැල්ලේදී අත්අඩංගුවට පත්වුණා.

ඒ අනුව මෙම තරුණිය ඇතුළු කාන්තාවන් 15 දෙනෙක් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා දිවුරුම් දී තිබෙන බව හෙළිදරව් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

“විකුණනවාට මම විරුද්ධයි.. වරාය රැකගන්න මට තනියම අමාරුයි.. මා සමග එක්වෙන්න“ – වරාය ඇමති

colombotoday

බෞද්ධ,කතෝලික,හිංදු දහම්පාසලේ අන්‍යාගමිකයන්ව මරන්න උගන්නන්නේ නෑ. මද්‍රසාවෙන් විස පොවන දරුවෝ නොදන්නා දෙයියෙක් ගාවට යන්න මරාගෙන මැරෙනවා. – විමල් වීරවංශ

colombotoday

පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට දෙන්න තීන්දුයි

colombotoday

මේ රට අනාගමික රාජ්‍යයක් නොකළ යුතුයි – මැල්කම් රංජිත් කාදිනල්තුමන් දැඩිව කියයි

colombotoday

වාරියපොල විරෝධතාකරුවෝ ඇමති හේරත්ගේ නිවෙසට කඩාවදිති

colombotoday

තාප්පයට ‌හේත්තු කළොත් ධූරයෙන් ඉවත්වී පොලොන්නරුවට යනවා

colombotoday