Colombo Today Local News

ජොන්ස්ටන් ගේ අරක්කු සමාගමේ මහා බදු වංචාවක්. යලි ආරම්භ කිරීමට රාජපක්ෂවරුන්ගේ ගුණ වයමින් ඉන්නවා. – ආනන්ද සාගර හිමි

ජොන්ස්ටන් ගේ අරක්කු සමාගමේ බදු ගෙවලා නැති බවත් ඔහු විසින් බදු වංචාවක් සිදුකර ඇති බවත් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ඊයේ (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

2011 වසරේ නොවැම්බර් 30 වෙනකොට විශාල ප්‍රමාණයක් බදු ගෙවා නැති බැවින් මාසයකට ලක්ෂ 100 ගානේ ගෙවීමට ගිවිසුම් ගත වී අරක්කු සමාගම යලි ආරම්භ කිරීමට උත්සහ ගත් බවත් ජනතා විරෝධය නිසා එය සිදුකර ගැනීමට නොහැකි වූ බවත් පසුව තම අරක්කු සමාගමේ නම වෙනස් කර යලි ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ හිමියෝ සඳහන් කරන ලදි.

අරක්කු සමාගම යලි ආරම්භ කිරීම වෙනුවෙන් රාජපක්ෂ වරුන්ගේ අගය කරමින් සිටින්න බව ද ඒ ආනන්ද සාගර හිමි අවධාරණය කරන ලදි.

Related posts

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක්පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් අය අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි

colombotoday

කොළඹ වරායේ මහ ගින්නක් !

colombotoday

රංජන්ගේ හඬපට වලින් ‌එළිවුණේ පසුගිය ආණ්ඩුවේ නිරුවතයි – ප්‍රසන්න

colombotoday

දීර්ඝ සතිඅන්තයේ තැපැල් විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම්

Admin

මහජන දේපළ, විදේශ විනිමය අතර වෙනස දන්නෑ.. අපබ්‍රංස කියවනව.. අනුරට සේනාධිපති තරු විසිවෙන්න දෙයි

colombotoday