Colombo Today Local NewsUncategorized

බැඳුම්කර වංචාව : රවී කරුණානායක ඇතුළු චූදිතයින්ට එරෙහිව විශේෂ අධිකරණ විභාගයක් පවත්වන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

මහ බැංකු වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින චූදිතයින්ට එරෙහිව විශේෂ අධිකරණ විභාගයක් පවත්වන ලෙස නීතිපතිවරයා විසින් අග්‍රවිනිශ්චකාරවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එහිදී 2016 මාර්තු 31 වනදා පවත්වා ඇති තෙවැනි බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් ජුරි සභාවක් නොමැතිව මහාධිකරණයේ දී එම නඩු විභාගය පවත්වන ලෙස නීතිපතිවරයා විසින් ඉල්ලා ඇත.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රේෂරීස් හි අර්ජුන් ඇලෝසියස් සහ තවත් 7 දෙනෙක් ට එම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

Related posts

මොරගහකන්ද මහින්ද චින්තන ව්‍යාපෘතියක්.. මෛත්‍රීත් බොහෝ මහන්සි වුණා – හිටපු ජනපති

colombotoday

සජිත් මට පියෙක් වගේ සැලකුවා – චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

Admin

බේකරි නිෂ්පාදනවල මිල වැඩිකරන්න තීරණයක්

Admin

කොටින්ට විෂ දුන් කතාව බොරුවක් වෙයි.. හමුදාව නිර්දෝශියි

colombotoday

ආනයනික කිරිපිටි බද්ද සියයට 10කින් ඉහළට

Admin

පුතුගේ උපන්දිනයට ගුරුවරියකගෙන් අයිස්,ගංජා පාටියක් දීලා

colombotoday