World

වසර 05 කට පසු මතුවූ ඉබෝලා අවදානම

වසර 05 කට පසු ඉබෝලා වෛරසය ආසාදනය වීමෙන් බටහිර අප්‍රිකාවේ පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ඉබෝලා වෛරසය ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන රොගීන් 08 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මියගිය පිරිස අතර සෞඛ්‍ය සේවිකාවක් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට වසර 05කට පෙර දරුණු ව්‍යාප්තියක් පෙන්නුම් කළ ඉබෝලා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 11,000ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යළි මතුව ඇති ඉබෝලා වෛරස අවදානම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කඩිනම් පියවරගන්නා බව එරට බලධාරීන් සඳහන් කරයි.

Related posts

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

Admin

සමලිංගික සමාජ ශාලාවේ වෙඩි තැබීමෙන් 50ක් මරුට.. සමලිංගිකයන් සමූලඝාතනය කරන්නැයි මුස්ලිම් පූජකයෙක් කියලා

colombotoday

ඉන්දුනීසියාවට සුනාමියක්… මිය ගිය ගණන 384 දක්වා ඉහළට…

colombotoday

ලෝකෙම කතා වෙන ජීවිත තුනක් බේරාගත් පුංචි වීරයෝ දෙදෙනා

colombotoday

හයිටි ජනපතිව සිය නිවසේදීම ඝාතනය කරයි

colombotoday

නරඹන්නන් සඳහා ටජ්මහල යළි විවෘත කරීමේ තීරණයක්

colombotoday