World

වසර 05 කට පසු මතුවූ ඉබෝලා අවදානම

වසර 05 කට පසු ඉබෝලා වෛරසය ආසාදනය වීමෙන් බටහිර අප්‍රිකාවේ පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ඉබෝලා වෛරසය ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන රොගීන් 08 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මියගිය පිරිස අතර සෞඛ්‍ය සේවිකාවක් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට වසර 05කට පෙර දරුණු ව්‍යාප්තියක් පෙන්නුම් කළ ඉබෝලා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 11,000ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යළි මතුව ඇති ඉබෝලා වෛරස අවදානම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කඩිනම් පියවරගන්නා බව එරට බලධාරීන් සඳහන් කරයි.

Related posts

නව වසර ඉතාමත් දුෂ්කරයි

Admin

කැරිබියන් දූපත් අසල 7.7ක ප්‍රභල භූ කම්පනයක්… ඇමරිකාවට සුනාමි අනතුරු ඇගවේ !

colombotoday

ගවමස් වල ගුණ ලියූ සඟරාවක කර්තෘගේ රැකියාවට අගුණ වෙයි.

colombotoday

මුවන් මරා හිරගෙට නියම වූ සල්මන් ඛාන්ට ඇප

colombotoday

ISIS ත්‍රස්තයෝ සිරියානුු ළමයින් 200ක් එකවැර වෙඩිතබා මරා දමයි (Video)

colombotoday

ආයුධ සන්නද්ධ විරෝධතා ඇතිවිය හැකි බවට අනතුරු අඟවීම්.. අමෙරිකාවේ ආරක්ෂාව දැඩි කෙරේ.

colombotoday