World

ඉස්ලාමය යනු භීෂණයේ ආගමක් යැයි සඳහන් කරමින් කුවේට් ගායිකා ඉබ්ටිසම් හමීඩ් යුදෙව් ආගම වැලඳ ගනියි.

ජනප්‍රිය කුවේට් ගායිකාවක් වන ඉබ්ටිසම් හමීඩ් ඉස්ලාමයෙන් ඉවත් වී යුදෙව් ආගම වැලඳ ගැනීමට ගත් තීරණය ප්‍රකාශයට පත් කර ඇති අතර එය ජාත්‍යන්තර මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්වී ඇත.

ඉස්ලාමයට වඩා යුදෙව් ආගම කාන්තා අයිතිවාසිකම් ඉවසන බව වටහා ගැනීමෙන් පසුව තමා මෙම තීරණය ගත් බව බාස්මා අල් ලෙස ජනප්‍රිය ඉබ්තිසම් හමීඩ් පැවසුවාය.

“ඉස්ලාමය යනු භීෂණයේ ආගමක් සහ කුහකකමේ ආගමක් වන අතර එය කාන්තාවන් හෙළා දකින, පීඩා කරන, ඔවුන්ගේ පූර්ණ අයිතිවාසිකම් ලබා නොදෙන අතර මම යුදෙව්වෙකු යැයි කීමට ආඩම්බර වෙමි.”

ඊශ්‍රායලය සමඟ සබඳතා යථා තත්ත්වයට පත් නොකිරීම සම්බන්ධයෙන් ගායිකාව පාලක කුවේට් අල්-සබා පවුලට දොස් පවරා තිබේ.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ ජාලා වාරණයකට සැරසෙයි

colombotoday

ඊශ්‍රායලය හමාස් හමුදා නායකයා ගුවන් ප්‍රහාරයකින් බිල්ලට ගනී

colombotoday

එන්නත කෙරෙහි පමණක් විශ්වාසය තැබීම බරපතළ වරදක්

colombotoday

එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

colombotoday

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මරුට

Admin

“ඉස්ලාම් ත්‍රස්තවාදය අපට හිසරදයක්“ – ජර්මන් චාන්සලර්වරිය

colombotoday