Colombo Today Local News

සමහරුන් රටේ නායකය මැරෙන්නේ කවදාදැයි ඔහුගේ කේන්දරය ගෙන බලනවා… වෙන රටවලනං එහෙම නෑ

ප‍්‍රජාතන්ත‍්‍රවාදීය බලයට පැමිණි ආණ්ඩු බලයට පත්වූ දා සිටම පෙරලා දැමීමට සැළසුම් කරනවා වෙනුවට රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ බලයට පත්වන ආණ්ඩුවට සහාය ලබාදීම ලොව බොහෝ රටවල සිදු වුවද මෙරට එවැනි තත්වයක් දක්නට නැති බවයි.

අද මෙරට රාජ්‍ය නායකයාගේ කේන්දරය ගෙන ඔහු මැරෙන්නේ කවදාදැයි බලය අහිමි වූවන් සොයමින් සිටින බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවසීය.

Related posts

සංවිධානාත්මක කල්ලියක් වව්නියාවේදී කොළඹ බස්වලට ඇණ පොලු තියා හුලං යවයි !

colombotoday

“අයුතු ධනයක් ලෝකයේ ඕනෑම රටක ඇත්නම් නඩු දමන්න”

colombotoday

එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්

colombotoday

Video – අනාතවූ බෝගස්වැව අහිංසකයන්ට දැම්ම පොලිස් පාට්

colombotoday

කෝපා කමිටුව අද රැස් වෙයි.

colombotoday

පොලිස් තනිකඩ බට නිවාස ගොඩනැගිල්ලෙන් වැටී පුද්ගලයෙක් මරුට

colombotoday