Colombo Today Local News

ඥානසාර හිමි කුරානයට අපහාස කළා – තවත් පැමිණිල්ලක් කොම්පඤ්ඤ වීදිය පොලිසියට

කුරානයට අපහාස කරනලදැයි පවසමින් No 149, Q road, Colombo 2 යන ස්ථානයේ පදිංචි මොහොමඩ් අස්ලම් ඔස්මන් නමැත්තකු විසින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව කොම්පඤ්ඤ වීදිය පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පැමිණිල්ලට හේතුවී තිබෙන්නේ පසුගිය 16 වනදා පවතී මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කුරානය සම්ම්බන්දව දැක්වූ අදහස් බවයි වාර්තා වන්නේ. එම මාධ්‍ය හමුවේ සම්පුර්ණ වීඩියෝව පහතින්….

Related posts

පිරවුම්හල් වලට ඉන්ධන බෙදාහැරීම් යළි ඇරඹෙයි

colombotoday

පත්තරේට වැටෙන්නත් කලින් කුඩු කන්ටේනරය බලන්න ජනපති යයි !

colombotoday

අමිත් වීරසිංහට පහර දුන් ඖෂධ සංයෝජක අත්අඩංගුවට

colombotoday

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී ආරඹයි

colombotoday

“ඉන්ධන හිඟයක් නිසා විදුලි ප්‍රශ්නයක් ඇති වීමට කිසිම හේතුවක් නැහැ.”

colombotoday