Colombo Today Local News

අර්ථසාධක අරමුදල් නොගෙවන හාම්පුතුන්ගෙන් ඒවා අයකර ගැනිමට පියවර

කම්කරු අනපනත් රාශියක් සංශෝධනය කරමින් පවතින බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඊට කැබිනට් අනුමැතිය ද ලැබී තිබේ.

අර්ථසාධක අරමුදල නොගෙවන අවස්ථා පවතින අතර එවැනි අවස්ථා වලදි හාම්පුතුන්ගෙන් ඒවා අයකර ගැනිමේ නීති ශක්තිමත් කරන බව ඇමතිවරයා කියා සිටි.

Related posts

විහිළු කරන්න එපා.. බැඳුම්කර හොරකමට කබීර් සම්බන්දයි..

colombotoday

ධීවර නියෝජ්‍ය ඇමති හාල් ප්‍රශ්නය විසදන ආකාරය කියයි

Admin

අකාර්යක්ෂම රාජ්‍ය ‌‌සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා – ජනපති

colombotoday

හැටන් දුම්රිය ස්ථානයේ අභිරහස් මරණයක්!

Admin

ජන සටනට කැම්බල් පිටිය ලැබෙයි – පොලිසියෙන් හිටපු ජනපතිට අවසර පත්‍රය නිවසට ගෙනවිත් බාර දෙයි

colombotoday

ප්‍රමාණවත් කරුණු නැතිකමින් රංජන්ගේ කොකේන් නඩුව අවසන් වෙයි

colombotoday