Colombo Today Local NewsUncategorized

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

කොරෝනා ආසාදිත මෘත දේහ භූමදානය කිරීමට අවස්ථාව ලබාදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.

එය ඉක්මනින් ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි සමාජ ජාල ගිණුමේ ඔහු සඳහන් කර ඇත්තේ.

මේ සඳහා පෙනී සිට අත්වැල් බැඳගත් අයට තම ස්තුතිය පිරිනමන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි.

Related posts

ලබන වසරේදී රාජ්‍ය නිලධාරීන්ට යතුරුපැදි ඉල්ලා බැසිල්ට ලිපියක්

colombotoday

ජෙයරාජ් ඇතුළු 16ක් ඝාතනයට සැක දෙදෙනෙක් නිදොස් කොට නිදහස්

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

ඇමරිකානු GSP බදු සහනය 22 වැනිදා සිට ක්‍රියාත්මකයි

colombotoday

වසර දහයකට පසු කොටස් වෙළෙඳපොළේ අඩුම දෛනික පිරිවැටුම ඊයේ

colombotoday

මාගල්කන්දේ සුදත්ත හිමි සහ බඩල්කුඹුරේ අරියශාන්ත හිමි දින 14 ක් වැලිකඩට

colombotoday