World

මියන්මාර හමුදා නායකයින්ට එරෙහිව අමෙරිකාවෙන් සම්බාධක

මියන්මාර හමුදා නායකයින්ට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අනුමැතිය පළකර තිබේ.

ඒ යටතේ සම්බාධක පනවා ඇත්තේ, මියන්මාර හමුදා ජුන්ටාවේ නායකයින්ට, ඔවුන් ගේ පවුල්වල සාමාජිකයින්ට, හා ඔවුන්ට සම්බන්ධ ව්‍යාපාරවලට එරෙහිවය.

නව සම්බාධක හඳුන්වාදී ඇත්තේ මියන්මාරයේ පැවති ජන විරෝධතාවකදී කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුවය.

සම්බාධකවලට අමතරව, මියන්මාර රජයට අයත් අමෙරිකාවේ රඳවාගෙන ඇති අමෙරිකානු ඩොලර් බිලියනයක අරමුදලද අවහිර කර තිබුණි.

Related posts

ලොව ජ්‍යේෂ්ඨම කාදිනල් ජෝර්ජ් පෙල් ළමා අපචාර චෝදනාවට අභියාචනයේදීත් වැරදිකරු වේ.

colombotoday

සඳ මත ඉදිවෙන රුසියා යුරෝපා එක්සත් ජනපදය

colombotoday

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

Admin

යුක්‍රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් සැරසේ..

colombotoday

දීපාවලි සැමරුමෙන් පසු ඉන්දීය නගරවල වායු දූෂණය ඉහළට

Admin

ඉන්දියාව නැවතත් මෝදිට… මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් !

colombotoday