Colombo Today Local News

දුම්රිය ස්ථානාධිපතිවරුන් මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (10)දින මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී සිය වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

“අද දින රාත්‍රී 12.00ට අපි වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමු වෙන්නට තීරණය කර තිබෙනවා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින්. මේකෙ මූලික කරුණ වෙලා තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති සේවක හිඟය දැඩිව බලපාලා තියෙනවා. දෙපාර්තමේන්තුව මෙහෙම පුරප්පාඩු ගොන්නක් මැද්දේ සිටිනවා නම් තව මාස දෙකක් ඇතුළ මේක කඩා වැටෙනවා.“

Related posts

පෝදා බුදු බණ තහනම් වූ අරලියගහ මැදුරෙන් රවි ශංකර්ගේ පූජා හඩ ඇසෙයි

colombotoday

තරුණයෙක් ගල් කොරියේ ලෝඩර් යන්ත්‍රයට යට වි මරුට

Admin

ලෝක ගුරු දිනය දා විදුහල්පතිවරු කළු කොඩි ඔසවයි

colombotoday

සඟවා තැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ සැප රිය සීසර්ලා උස්සලා

Admin

පිළිකාවට සුව ගෙන දෙන දිව ඔසුවකි “සරක්කු”

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන තවත් දින දෙකක් ඇරෙයි

colombotoday