Colombo Today Local News

බස්නාහිර පාසල් ආරම්භය මසකට කල් යයි

බස්නාහිර පළාතේ සියලුම පාසල් මෙම මස 15 වෙනි දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ නමුත් අ.පො.ස. (සාමාන්‍ය පෙළ ) විභාගයෙන් පසුව මාර්තු මස 15 වෙනි දින ආරම්භ කිරීමට පියවර ගත් බව ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් .කේ.මල්ලවආරච්චි පැවසීය.

පවතින කොරෝනා රෝග තත්ත්වය සැළකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (10)දින පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගනු ලැබූ බව අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

Related posts

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

ශ්‍රී ලාංකික පර්යේෂිකාවක් අධි තාක්ෂණියෙන් යුතු ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින නව ඇඳුමක් නිර්මාණය කරයි.

colombotoday

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් වහාම ආනයනය කෙරේ.. ඇමති බදියුදීන් ටෙන්ඩර් කැදවයි !

colombotoday

මුරලිදරන්ගේ ජීවන කතාව චිත්‍රපටයේ පෝස්ටරයක් ප්‍රසිද්ධ කෙරේ

Admin

අතුරුදන්ව සිටි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

Admin

බත් පැකට්ටුවෙයි කිරි තේ කොප්පෙයි මිලත් ඉහළට

colombotoday