Colombo Today Local News

මාස 3ක් පොකිරිස්සන් ඇල්ලීම තහනම්

පෙබරවාරි, සැප්තැම්බර්,ඔක්තෝම්බර් යන මසවල පොකිරිස්සන් බිජු දමන අවදීන් බැවින් එම මාස වලදී පොකිරිස්සන් ඇල්ලීම් සඳහා බලපත්‍ර ලබානොදෙන බව’ ගාල්ල දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණය කර ඇත.

නාරා ආයතනය කළ පර්යේෂණයකදී අනාවරණය වී ඇත්තේ එම මාස වලදී පොකිරිස්සන් මහ මුහුදේ බිජු දමන බවයි. එසේම එක් පොකිරිස්සකු පැටව් ලක්ෂයක් පමණ දමන බව ද පැවසෙනවා.

ගාල්ල හොල්ඩ්ගොල් ශාලාවේ දි පැවති මෙම රැස්වීම සදහා ඇමති රමේෂ් පතිරණ, ධීවර රාජ්‍ය ඇමති කංචන විජේසේකර, ගාල්ල දිස්ත්‍රික් සම්බන්දිකරණ කමිටුවේ සභාපති සම්පත් අතුකොරළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ෂාන් විජේලාල් ද සිල්වා, ඉසුරු දොඩංගොඩ යන මහත්වරු ද සහභාගී වී තිබේ.

Related posts

කතක් සමග එල්ලුනු මන්ත්‍රී සරම උස්සා පෙන්නලා

Admin

නන්දිකඩාල් කලපුවේ කොටි සමරයි..

colombotoday

“බැදුම්කර හොරා, පර්ෆෙචුවල් ට්‍රෙෂරීස් ලාභයෙන් පෙනේ“ හෙළිකොප්ටරයකුත් ගනී.. පත්තරයකුත් අරඹයි

colombotoday

අප්‍රේල් 18 තෙක් මදුෂ් ලංකාවට පිටුවහල් කරන්නේ නෑ

colombotoday

දෙවැනි නිවාඩුවත් ළගයි වගේ පේනවලු.. සටහනක් තබා, ගම්මන්පිල පොලීසි යයි !

colombotoday

යෝෂිත රාජපක්ෂ, නිශාන්ත ඇතුළු 5ක් රිමාන්ඩ්

colombotoday