Colombo Today Local News

මාස 3ක් පොකිරිස්සන් ඇල්ලීම තහනම්

පෙබරවාරි, සැප්තැම්බර්,ඔක්තෝම්බර් යන මසවල පොකිරිස්සන් බිජු දමන අවදීන් බැවින් එම මාස වලදී පොකිරිස්සන් ඇල්ලීම් සඳහා බලපත්‍ර ලබානොදෙන බව’ ගාල්ල දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණය කර ඇත.

නාරා ආයතනය කළ පර්යේෂණයකදී අනාවරණය වී ඇත්තේ එම මාස වලදී පොකිරිස්සන් මහ මුහුදේ බිජු දමන බවයි. එසේම එක් පොකිරිස්සකු පැටව් ලක්ෂයක් පමණ දමන බව ද පැවසෙනවා.

ගාල්ල හොල්ඩ්ගොල් ශාලාවේ දි පැවති මෙම රැස්වීම සදහා ඇමති රමේෂ් පතිරණ, ධීවර රාජ්‍ය ඇමති කංචන විජේසේකර, ගාල්ල දිස්ත්‍රික් සම්බන්දිකරණ කමිටුවේ සභාපති සම්පත් අතුකොරළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ෂාන් විජේලාල් ද සිල්වා, ඉසුරු දොඩංගොඩ යන මහත්වරු ද සහභාගී වී තිබේ.

Related posts

බොරැල්ලේ ජය අනුරට

Admin

කසකස්ථානයේ සිට නත්තල සමරන්න ආ විදේශිකයා මුහුදේ ගිලී මරුට

Admin

මීගමු ජ්‍යෙ. පොලිස් අධිකාරී කාර්යාල භූමියේ කසළ බඳුනකින් ජීව අත්බෝම්බ දෙකක් හමුවෙයි

colombotoday

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර

colombotoday

මන්ත්‍රී සරත් කල සිංහල බෞද්ධ රටක් ප්‍රකාශයට එරේහිව මුලතිවු දෙමල නීතිඥ වරුන් විරෝධතාවක

Admin

මහනුවර පාසල් සිසුන්ට විකුණන්න හැදූ මත් පැකට් 16000ක් අකුරණින්, කටුගස්තොටින් අල්ලයි !

colombotoday