World

මියන්මාර් හමුදා පාලනය ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සේවා බ්ලොක් කරයි.

මියන්මාරයේ බලය හමුදා යටතට ගැනීමෙන් පසු ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු අන්තර්ජාල සේවා මෙන්ම සමහර ප්‍රදේශවල අන්තර්ජාල ප්‍රවේශය නවත්වා දැමීමට කටයුතු කර ඇත.

සාමය කඩවීමේ ක්‍රියා සංවිධානය වීම වැලැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

Related posts

පැය 24 තුල ආර්ජන්ටිනාවේ නව රෝගීන් 117ක්

colombotoday

අල්-ෂබාබ් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් 180ක් නසී

colombotoday

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday

හමාස් – ඊශ්‍රායල ගැටුම් මැද ඉන්ධන මිලේ ලොකු වෙනසක්

Admin

කොවිඩ් මර්දනයට එන්නත් වෙනුවට ඖෂධ පෙත්තක්

colombotoday

දිල්ලි නුවරටත් දැනුණු තජිකිස්ථානයේ භූ කම්පනය

colombotoday