World

මියන්මාර් හමුදා පාලනය ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සේවා බ්ලොක් කරයි.

මියන්මාරයේ බලය හමුදා යටතට ගැනීමෙන් පසු ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු අන්තර්ජාල සේවා මෙන්ම සමහර ප්‍රදේශවල අන්තර්ජාල ප්‍රවේශය නවත්වා දැමීමට කටයුතු කර ඇත.

සාමය කඩවීමේ ක්‍රියා සංවිධානය වීම වැලැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

Related posts

කුමාර් සානුට කොරෝනා

colombotoday

දලදඬු ෂරියා නීතිය ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කරයි

Admin

හොරකම් කරපු දියමන්තිය ඉල්ලා බ්‍රිතාන්‍ය රැජිනට ඉන්දියාවෙන් නඩු දමයි

colombotoday

ආර්ථිකය ගොඩ ගන්න පාකිස්ථානු අගමැතිගෙන් දැඩි තීරණයක්…

colombotoday

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි – එය ලැජ්ජාවට කරුණක් බව ට්‍රම්ප් කියයි

colombotoday

Google අන්තර්ජාල සැපයුම බිඳ වැටෙයි

colombotoday