Colombo Today Local News

අමෙරිකානු තානාපතිනිය සහ විදේශ ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද හමුවිය.
ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශයේදීය.

ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික කටයුතු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් මෙම හමුවේදී සාකච්ඡා කෙරුණු බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

එම අවස්ථාවට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා ද එක්ව සිටියේ ය.

Related posts

ලාංකික ISIS ත්‍රස්තවාදියා සමග තවත් 16ක් ගිහින්… සඟරාවකින් හෙළිවෙයි

colombotoday

බෙදුම්වායට යළි ඉඩ නෑ… ජාතික ගීය මින්පසු සිංහලෙන් පමණයි…

colombotoday

බදුයුදීන්ගේ නිවසේ සේවය කළ බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ මන්දගාමී – ජවිපෙ

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 253කට වැඩ වරදී

colombotoday

රඹෑව ප්‍රදේශයේදි අනතුරකින් තිදෙනෙක් මරුට

Admin

“අපේ මිතුදම ගැන අන්තවාදීන් වැරදි කතා කියනව” ජනපති සිරිසේන ඉන්දීය අගමැති මෝදිට කියයි

colombotoday