Covid 19

පුරුෂයින්ට කොවිඩ් ආසානය උනොත් වෙන දේ මෙන්න

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පුරුෂ බීජවල ප්‍රමිතිය සහ සරුඵලතාව අඩුකළ හැකි බව නව අධ්‍යයනයකින් හෙලි වී ඇති බව වාර්තා වේ.

ඒ, එම සෛලවල සංයුතියට සහ ක්‍රියාකාරීත්වයට එමඟින් බලපෑම් ඇති කිරීම හේතුවෙනි.

මෙලෙස කොරෝනා වෛරසය ප්‍රජනන ක්‍රියාවලිය කෙරෙහි බලපාන අයුරු පරීක්ෂාවට ලක් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වන අතර කොරෝනා ආසාදනය මගින් සරුඵලතාව කෙතෙක් දුරට අඩු වන්නේද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බව පර්යේෂණය පැවැත් වූ ජර්මානු ජස්ටස්-ලීබර්ග් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් ප්‍රකාශ කරයි.

Related posts

පෑලියගොඩ නව මැනිං වෙළඳපොළේ 7කට කොවිඩ්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 406ක්

colombotoday

කොවිඩ් මාරයාගෙන් ගමක් බේරාගත් පී.එච්.අයි.

colombotoday

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළට

colombotoday

නිරෝධායනය මගහැරි ඉතාලියෙන් ආ 170ක් රට පුරා නිදැල්ලේ !

colombotoday