Colombo Today Local News

මෙරට ප්‍රථම කොවිඩ් එන්නත් තොගය ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් ජනාධිපතිට ප්‍රධානය කිරීම හෙට

ඉන්දිය රජය මෙරටට ප්‍රධානය කර ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත රැගත් ඉන්දීය ගුවන් යානය හෙට (28) දින පෙ.ව. 11 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

ඉන්දීය ශ්‍රී ලංකා සබඳතා සනිටුවහන් කිරීමට මෙම එන්නත් 500000 ක ප්‍රධානය ඉන්දීය රජය වෙතින් ලැබුණු බවත් එම එන්නත් මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දීමට නියමිතව බවද ඒ මහතා පැවසීය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරට හදිසි භාවිතය සදහා ඖෂද නියාමන අධිකාරිය විසින් මීට ඉහතදී අනුමැතිය ලබා දී ඇත.

Related posts

නාඩු,සම්බා,කීරි සම්බා මිල යළි ඉහළට

Admin

නාවික හමුදාවේ නිපදවූ යාත්‍රා 09ක් මුල් වරට විදේශ රටකට

colombotoday

නියෝමාල් මාධ්‍යවේදිගෙන් සමාව ඉල්ලයි

colombotoday

හබරාදූවේ වෙඩි තැබීමක්

Admin

එල්ලා මරා දැමීම ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් 9 දක්වා යලි අත්හිටුවයි

colombotoday

රාත්‍රි දුම්රියවල තැපැල් මැදිරි අත්හිටවයි

colombotoday