Colombo Today Local News

හෙරොයින් ග්‍රෑම් 45 ක් සමග දෙදෙනෙකු අම්බලන්ගොඩදී අල්ලයි

අම්බලන්ගොඩ පොලිසියේ බුද්ධි නිලධාරින් ලද තොරතුරක් මත හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 45 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්ගොඩ මහා වීදියේදි අද (27)දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා වතුගෙදර සීනිගොඩ හා බලපිටිය වලගෙදර පදිංචි බව පොලිසිය පැවසීය.

ඔවුන් ගමන් කල යතුරු පැදියද පොලිසිය බාරයට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශනයෙන් පසු සැකකරු බලපිටිය මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Related posts

හැදුනුම්පත් කාර්යාලයත් හෙට වර්ජනයේ

colombotoday

මූල්‍ය අරමුදලත් දැන් තාලය වෙනස් කරලා – කිරිඇල්ල මූල්‍ය අරමුදලින් ප්‍රශ්නයක් අහයි

Admin

ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

Admin

ධාවනය වෙමින් තිබූ වෑන් රථයෙන් ඇඳ වැටී පෙර පාසල් දරුවෙක් මරුට

colombotoday

“රනිල් වහා අගමැති කළ යුතුයි… ජනපතිට දෝෂාභියෝගයක්“ – ජවිපෙ නිල මතය කියයි

colombotoday

2023 අයවැයට පාලිමේන්තුව සූදානම්

Admin