World

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි

ලොව පුරා හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 100 සීමාව ඉක්මවාගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට ලොව පුරා වාර්ථා වී ඇති කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 100,257,805ක් ලෙසය.

එමෙන්ම ලොව පුරා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 2,148,467ක් දක්වා ඉහළගොස් තිබේ.

ගතවූ පැය 24ක කාලය තුළ අමෙරිකාවෙන් කොවිඩ් මරණ 1,853ක් ද බ්‍රිතාන්‍යයෙන් මරණ 610ක් සහ බ්‍රසීලයෙන් මරණ 606ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

අමෙරිකානු ජනපතිවරණය අවසන් අදියරට – ජෝ බයිඩන් ඉදිරියෙන්

colombotoday

සෝමාලියාව Tiktok – Telegram තහනම් කරයි

Admin

ISIS අළුගෝසුවා ජිහාඩ් ජෝන් මියගියබව ISIS ප්‍රථම වරට පිළිගනියි

colombotoday

චීනය තවත් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීමට සූදානම්

colombotoday

උරුම වනසන තලිබාන්වරු

Admin

බන්ධනාගාරගත කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇප

Admin