Covid 19

කටුනායක ගුවන්තොටුපොලේ ආරක්ෂක නිලධාරීන් 5කට කොරෝනා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ආරක්ෂක අංශයේ රාජකාරි නිරතව සිටි නිලධාරීන් 5 දෙනකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි බුද්ධි තොරතුරු තහවුරු කරයි.

ඉකුත් 23 වැනිදා කළ පි.සි.ආර් පරීක්ෂණ වලට අනුව ඊයේ (25)දින මේ බව තහවුරු වී ඇත.

මෙම නිලධාරීන් අවසන් වරට රාජකාරියේ යෙදී සිටි ස්ථානයන් හා සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ තොරතුරු සොයා බැලීමට නියමිතය.

Related posts

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

කරවනැල්ල රෝහලේ වෛද්‍යවරු 05කට කොරෝනා

colombotoday

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළට

colombotoday

තවත් කොරෝනා රෝගින් 22 දෙනෙක් හදුනා ගැනේ

colombotoday

තවත් කොරෝනා මරණ 27 ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 4 ක් ගෙවුණු දිනයේදී වාර්තා වෙයි – සමස්ත මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළට

colombotoday