Colombo Today Local News

කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට

කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් මීට පෙර ඇය නිවෙස් නිරෝධායනයට යොමු වී සිටියා ය.

Related posts

මන්ත්‍රී අසංක නවරත්න දුරකථනය ට පනී

Admin

අද සිට වැසි තත්වයේ වැඩි විමක්

Admin

රාජ්‍ය ආදායම ඉහළ ගියහොත් පළමුව රාජ්‍ය සේවකයන්ට සහන

Admin

මැතිවරණයට දින තුනකට පෙර අර්ජුන් ඇලෝෂියස් අත්අඩංගුවට

colombotoday

ආන්දෝලනයට තුඩුදුන් ඉන්දියාවේ සිට පැමිණි පිරිස ගැන හමුදාපති කරුණු හෙළිකරයි

colombotoday

සජිත් බිම් මට්ටමේ නායකයෙක්ද ? තෙවරප්පෙරුම රගපා පෙන්වයි !

colombotoday