Colombo Today Local News

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 24 ක් වතුර නැහැ..

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (23)දින පෙරවරු 9.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 01 සිට 03 දක්වා සහ කොළඹ 07 සිට 12 දක්වා ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් සිදු කරන ගංවතුර පාලන ව්‍යාපෘතියේ ඉදිකිරිම් හේතුවෙන්, අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය පොම්ප කරනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලය විතැන් කිරීම ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇත.

Related posts

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

විශ්‍රාමිකයන්ට අද සිට නොමිළේ දුම්රිය ප්‍රවේශපත්‍ර !

colombotoday

හිමගිරි අරණට මුලින්ම පා තැබුවේ කවුද?

colombotoday

රන්ජන් පාර්ලිමේන්තුවේදී ඇද බෑ ටොම් පචයක් විනිසුරු පද්මිණීගේ හඩ පටයෙන් එළි වෙයි !

colombotoday

ලංකාවේ වැදුම්ගෙයි දශක 07 ක් පසු පසට යයි.

colombotoday

කිළිනොච්චියේ යුද ස්මාරක ඉවත් කරන්න.. ද්‍රවිඩ සන්ධානයෙන් යෝජනාවක්

colombotoday