Colombo Today Local News

නිරෝධායන නීතී උල්ලංඝනය කල ආයතන 1050කට නඩු.

නිරෝධායන නීතීන්ට අනුගතව කටයුතු නොකළ ආයතන 1,050කට විරුද්ධව නඩු පවරා ඇතැයි පොලිසිය පවසයි.

ඒ, ඔක්තෝම්බර් 15 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව ආයතන පවත්වා නොගැනීම සම්න්ධයෙනි.

ආයතන පවත්වා ගෙන යෑමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අඛණ්ඩව පිළිපදින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

Related posts

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට

colombotoday

අපේක්ෂකයින්ට අද සිට මනාප අංක නිකුත් කරයි

colombotoday

ෂාෆිගෙන් සැත්කම් කළ පසු දරුවන් අහිමිවූ මව්වරුන් 200කගෙන් පැමිණිළි…

colombotoday

වැටලීමට ගිය සුරාබදු නිලධාරින්ට පහරදී කොල්ල කාලා

Admin

ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති ගැන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක්

Admin

“කවුරු මොන බලපෑම් කරත් හම්බන්තොට චීනයට දෙන ගිවිසුම අත්සන් කරනවා“ – එජාපය

colombotoday