Covid 19

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 8කට කොවිඩ් – පළමු පෙළ ආශ්‍රිතයින් 74ක් නිරෝධායනයට.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලයින් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74 දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇතැයි ද වාර්තා වේ.

Related posts

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday

නිවසේදීම අන්ටිජන් පරික්ෂාව

colombotoday

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 34 දක්වා ඉහළට

colombotoday

දෙවනි රැල්ලේ නව ආසාදිතයින් 350ක් වාර්තා වෙයි

colombotoday

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාටත් කොරෝනා

colombotoday

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් 24ක් රට තුළ | දිවයින පුරා තවත් අහඹු පරීක්ෂණ

colombotoday