Colombo Today Local News

නාලක ගොඩහේවා යළිත් රිමාන්ඩ්

විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා ලබන 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර කිරීමට කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද ‍14 නියෝග කළා.

ඉකුත් 2013 වසරේ විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ සිදුවූ බව කියන රුපියල් ලක්ෂ 50ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ සිදුකරන අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් නාලග ගොඩහේවා මහතා අත්අඩංගුවට ගැනුණා.

ඊට අමතරව විනිමය හා සුරැකුම්පත් කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ධම්මික පෙරේරා සහ රොනී ඊබ‍්‍රහිම් යන අයද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අර්බුදයක

colombotoday

ජාත්‍යන්තර නිරීක්ෂකයන් නැතිව දේශීය පරීක්ෂණ එපා – කොටි නායක රුද්‍රකුමාර්

colombotoday

2021 මහ කන්නයේ වී වගාවට ආනයනය කල නැනෝ පොහොර ගැන දූෂණ හොයන්න කමිටුවක්

Admin

පියුමි හංසමාලි ගෙන් පෙත්සමක්

Admin

ගුරුවරු ඔන්ලයින් අතහැර වර්ජනයම තෝර ගනී

colombotoday

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin