Colombo Today Local News

සිරිසඳ උයනෙන් කාන්තාවක් හෙරොයින් සමග කොටු වෙයි.

බොරැල්ල, සිරිසඳ උයන නිවාස සංකීර්ණයේ නිවසකින් හෙරොයින් 1.6Kg හා රුපියල් ලක්ෂ 06කට අධික මුදල් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ , පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් කළ වැටලීමකින් ය.

Related posts

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

colombotoday

දිස්‍ත්‍රික්ක 7 කට නාය යාම් අනතුරු ඇගවීමක්

colombotoday

රට අනුරට යතැයි බියෙන් ආයෝජකයන් බැදුම්කර විකුණා රටින් යයි

Admin

වැඩි පිරිසකට සරසවි වරම් දෙන්න යයි

colombotoday

හිටපු ජනපති ජපානයට දුන් අලි බලන්න යයි

colombotoday

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

Admin