Covid 19

PCR සිදුකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15දෙනාම නෙගටිව්

ඇමැති වාසුදේව නානායක්කාර,දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් යන මහත්වරුන් කොවිඩ් ආසාදිතයින් වීමත් සමග ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරුන් 15 දෙනකු සම්බන්ධව සිදුකළ පීසීආර් වාර්තා අනුව ඔවුනට රෝගය වැළඳී නැති බව තහවුරුවී ඇත.

Related posts

කොරෝනා ආසාදිතයින් තවත් ඉහලට

colombotoday

පොලිසියේ 358 ක ට කොරෝනා

colombotoday

දෙවනි රැල්ලේ නව ආසාදිතයින් 350ක් වාර්තා වෙයි

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 1989ක් හදුනා ගනී

colombotoday

නාත්තන්ඩියෙ කොරෝනා ආසාදිතයකු ගම්මාන ගණනාවක වියළි ආහාර ‍බෙදලා. මාරවිල ගම්මාන හයකට ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday

තවත් ආසාදිතයින් 1,560ක්

colombotoday