Colombo Today Local News

‘ගල්ලෑල්ලෙන් පැන්නේ ආරක්ෂකයෝ නැති වෙලාවක’ – ගැටයා කියයි

පොළොන්නරුව ගල්ලෑල්ල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයෙන් තමන් ඇතුළු පස් දෙනා පලා ගියේ එම මධ්‍යස්ථානයේ ආරක්ෂාවට කිසිවෙකු නොසිටි මොහොතක බව වසන්ත කුමාර හෙවත් ‘ගැටයා’ නමැත්තා ආරච්චිකට්ටුව පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

ආරච්චිකට්ටුව පිහිටි බැංකුවකට සිය මිතුරකු සමග යමින් සිටියදී පොලිස් නිලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමෙන් පසු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබුණි.

ගල්ලෑල්ල ප‍්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගිය කොරෝනා රෝගීන් පස් දෙනාගෙන් මේ වනවිට දෙදෙනකු පොලිස් භාරයට පත්වී ඇති අතර තවත් තිදෙනෙකු තවමත් නිදැල්ලේ පසු වෙති.

Related posts

පන්සල්, පාසල් ආසන්නයේත් තැබෑරුම් ඇරීමට අවසර දීමට සූදානම්.. ජනපතිකෙනෙක් රටට කුමටද?

colombotoday

වස්කඩුවේ ලී මෝලක ගින්නක්

colombotoday

අධිකරණ ඇමතිට ආචාර්ය කියා ඇත්තේ වැරදීමකින්ලු

Admin

නාමල් රාජපක්‍ෂ මහ පාරේ නිදි

colombotoday

අගමැති රනිල් ඉල්ලා අස්වෙලා ?

colombotoday

තොප්පිගල නිරන්ච්වේලි රක්ෂිතයේ වැලි ජාවාරමක්

colombotoday