Colombo Today Local News

ගංජා භාවිතයෙන් පිස්සු හැදෙන්නේ නෑ. | ඒක පිළිගන්න බෑ.. පැනික් ඇටෑක් හැදෙනවා. | දේශීය වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරියකගෙන් පිළිතුරු.

ගංජා ගැහුවොත් පිස්සු හැදෙනවා යන්න මිත්‍යා මතයක් බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමයේ සංවිධායක වෛද්‍ය වොෂින්ටන් නානායක්කාර මහතා සඳහන් කරන ලදි.

ඒ පිළිබඳව Colombo Today ශ්‍රී ලංකා අමධ්‍ය මහා සභාවෙන් විමසීමකදී එම සංවිධානයේ නියෝජ්‍ය සභාපති ශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය සඳහන් කර සිටියේ ගංජා භාවිතයෙන් පැනික් ඇටෑක්ස් හැදෙන බවත් එය පිස්සු හදීමකට සමාන බවත් ය.

ගංජා මන්දපෝෂණයට භාවිතා කළ හැකි බවට දේශීය වෛද්‍ය වොෂින්ටන් නානායක්කාර මහතා සිදුකල ප්‍රකාශය ද පිළිගත නොහැකි ප්‍රකාශයක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතිමිය ප්‍රකාශ කරන ලදි.

Related posts

කතානායක හා නීතිපති ජනතා පරමාධිපත්‍ය කොල්ල කමින් ඉන්නවා

colombotoday

“නව ව්‍යවස්ථාව රටට ඉතා හොදයි.. සම්මතකරගන්න අපේ සහය දෙනවා” – ජවිපෙ කියයි

colombotoday

මිලියන 30ක හොර රූපලාවන්‍ය ආලේපන තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට

Admin

කථානායක සහ නියෝජ්‍ය කථානායක තෝරන දිනය

colombotoday

“අපේ සමුළුවට එජාපයෙන් ආවා.. එජාප සමුළුවට අපිත් යනව” – ශ්‍රීලනිප මහලේකම්

colombotoday

මාලිමාව කියා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක්

Admin