Colombo Today Local News

භුමිදානයට පක්ෂව අදහස් දැක්වූ මහාචාර්ය නීලිකා මලවිගේට අක්බර් සමාගමෙන් නවීන විද්‍යාගාරයක්.

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භුමිදානය කිරීම සම්බන්ධයෙන් ඊට පක්ෂව අදහස් දැක්වූ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියට නවීන විද්‍යාගාරයක් ලබාදීම සඳහා අක්බර් සමාගම කටයුතු කරමින් සිටින බව එම සමාගමේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

මහාචාර්යවරිය ඒ සඳහා ව්‍යාපෘති වාර්තාවක් සමාගමට ලබා දී ඇති බවත් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඊට ලැබුණු බවත් දැනගන්නට ඇත.

Related posts

රජය සහල් මාෆියාවට ඉඩ දී කරවල මිළ පාලනය කරයි.. “හාල් මිළ පාලනය නොකලේ සහෝදර ප්‍රේමය උතුරා ගිය නිසාද? – ජනපතිගෙන් විමසයි

colombotoday

නාමික නිදහසේ වහළුන් නොවෙමු, උදුරාගත් නිදහස නැවත දිනාගනිමු – මහාචාර්ය නලින් ද සිල්වා

colombotoday

ලොහාන් රත්වත්තට යළිත් ඇමතිකමක්

colombotoday

කොරතොටදී වෙඩි තබා පලායාමක්

Admin

අලුත්ගම දර්ගා නගරයේ ගින්නක්

Admin

ටි.56 පතරොම් 401 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

colombotoday