Colombo Today Local News

ඡන්දය පැවැත්වීමේ ක්‍රමය තීරණය කරන්නේ පනතේ ගැටලු නිරාකරණයෙන් පසුවයි – මැතිවරණ කොමිසමේ සභාපති

පළාත් සභා මැතිවරණ පනතේ පවතින ගැටලු සඳහා විසඳුම් ලැබීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය තීරණය කරන බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ, පනත සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා පාර්ලිමේන්තුව හරහා විසඳුම් ලැබිය යුතු බවයි.

මේ අතර, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දළ වශයෙන් රුපියල් මිලියන 4000 ක් පමණ වැය වනු ඇතැයි ද, සභාපතිවරයා ප්‍රකාශ කළේය.

Related posts

හදිසි නීති රෙගුලාසීවලට අදාළ විවාදය ලබන සඳුදා

colombotoday

ජනාධිපති නීතීඥවරුන් පත් කරන්න අයැදුම් පත් කැඳවයි

Admin

තේ අරමුදලේ කෝටි 987ක වියදම් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

Admin

රනිල්ගේ තීරණයට මුදල් ලේකම් එරෙහි වෙයි

Admin

දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවෙයි

colombotoday

විමල් ගුවන්තොටුපොළේදී හරවා එවයි. පාස්පෝර්ට් අවුලක්, මාව අත්අඩංගුවට ගන්න හදනවා – විමල් කියයි.

colombotoday