Colombo Today Local News

ගාල්ලේ කොවිඩ් මළ සිරුර ආදාහනය කරයි

ගාල්ලේ දෙද්දුගොඩ දී පසුගිය 19 වනදා මියගිය කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මළ සිරුර අද(24)දින රජයේ වියදමින් ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී ආදාහනය කෙරිණි.

මෙලෙස මියගොස් තිබුණේ 84 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි. ඔහුගේ මරණය හෘදයේ සංකූලතා හා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් සිදුවූවක් බව මරණ පරීක්ෂණයේ දී තීරණය විය.

මුස්ලිම් ජාතිකයෙකු වූ මියගිය තැනැත්තාගේ සිරුර, ආදාහනයට විරුද්ධ වූ ඥාතීන් විසින් බාර නොගැනීම නිසා මෙලෙස රජයේ වියදමින් ආදාහන කටයුතු සිදුකරන ලදී.

Related posts

ජනපති මැදුරට ගිය ප්‍රථම අරගලකරුවා අත්අඩංගුවට

colombotoday

වඳ වූ බවට පරිසරවේදීන් සිතා සිටි ශ්‍රී ලංකාවේ කළු කොටියා යළි මතුවෙයි.

colombotoday

හොර පාරෙන් ගිය රත්තරන් කිලෝ 8ක් කල්පිටිය කලපුවේදී අල්ලයි

Admin

පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් පෑලියගොඩදී වටලයි

colombotoday

රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීම සැක සහිතයි

colombotoday

මහින්දට විපක්ෂ නායක වීමට අවස්ථාවක් !

colombotoday