Colombo Today Local News

අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ට පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක්

අත්‍යවශ්‍ය සේවාවල නිරත ඡන්ද දායකයින්ට පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක් සැකසීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුව්, එම නව ක්‍රමවේදය සැකසීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසට ද ඉල්ලීම් කර ඇති බවය.

Related posts

කඩුපහරකින් අවසන් වූ අසම්මත පෙම

colombotoday

කිව්වොත් ඔළුව අවුල් වෙයි… ඉන්ධන මිල සූත‍්‍රය මටවත් තේරෙන්නේ නෑ…

colombotoday

පරාක්‍රමබාහු රජතුමා රටවල් අල්ලන්න නැව් නැග්ගේ පොළොන්නරුවෙන්….

colombotoday

ලෝක ළමා දිනය අදයි

colombotoday

අද හුදකලාබවින් නිදහස් කෙරුණු ප්‍රදේශ මෙන්න..

colombotoday

යුද්ධෙ දිනල රට කෑවා.. මං මහින්දත් එක්ක පුදුම තරහකින් ඉන්නේ – චන්ද්‍රිකා

colombotoday