Colombo Today Local Newsfeatured

කොරෝනා මරණ භූමිදානය කරන්න කියන මහාචාර්ය මලික් පීරිස් එදා මුව ආවරණ දාන්න එපා කියලා. Video

COVID-19 වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය අනිවාර්යය කිරීම විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූවක් නොවන බව වෛරස් විද්‍යා මහාචාර්ය මලික් පීරිස් පවසා ඇත.

කෙසේ වෙතත් 2020 ජනවාරි 29 හිරු පුවත් විකාශය ඔස්සේ මහාචාර්ය මලික් පීරිස් මහතාගේ ප්‍රකාශයක් ප්‍රචාරය කරන අතර එහිදී “ශ්‍රී ලාංකික ජනතාව මුව ආවරණ පැළඳීමේ කිසිදු තර්කානුකූල පදනමක් නෑ” යැයි මහාචාර්යවරයා පවසා තිබෙනවා.

කෙසේ වෙතත් දැනට ශ්‍රී ලංකාව ඇතුළුව බොහෝ රටවල් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීති යටතේ කටයුතු කරයි.

මුහුණු ආවරණ පිළිබඳව එදා ලබා දුන් උපදෙස් මේ වන විට පුස්සක් වී ඇති අතර අද කොරෝනා මුස්ලිම් මරණ භූමිදානය කිරීම ප්‍රශ්නයක් නොවන බවට සිදුකල ප්‍රකාශය අනාගතයේදී පුස්සක් වේවිද?

මුව ආවරණ අවශ්‍ය නොවන බවට සිදුකර ඇති ප්‍රකාශය…

කොරෝනා මරණ භූමිදානය ගැටළුවක් නොවන බව ප්‍රකාශ කරන හඬපටය

http://tamil.colombotoday.com/?p=22471

Related posts

දුරදිග ගිය ආරවුලක් තරුණයෙකුට මරු කැදවයි

colombotoday

අද එල්.පී.එල් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නිකන් බලන්න අවස්ථාව

Admin

විදේශිකයින්ට මෙරටට ඒමට නිකුත් කළ විසා තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කොළඹ වරායට ගුවන්තොටුපළක්..! චම්පික යෝජනා කරයි..

colombotoday

රනිල් දිවුරුම් දෙයි. විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබේ උද්ඝෝෂණයක

colombotoday

ධම්මපාල නාහිමි රාමඤ්ඤ නිකායේ අභිනව මහෝපාධ්‍ය පදවියට

colombotoday