Colombo Today Local Newsfeatured

කොරෝනා මරණ භූමිදානය කරන්න කියන මහාචාර්ය මලික් පීරිස් එදා මුව ආවරණ දාන්න එපා කියලා. Video

COVID-19 වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය අනිවාර්යය කිරීම විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූවක් නොවන බව වෛරස් විද්‍යා මහාචාර්ය මලික් පීරිස් පවසා ඇත.

කෙසේ වෙතත් 2020 ජනවාරි 29 හිරු පුවත් විකාශය ඔස්සේ මහාචාර්ය මලික් පීරිස් මහතාගේ ප්‍රකාශයක් ප්‍රචාරය කරන අතර එහිදී “ශ්‍රී ලාංකික ජනතාව මුව ආවරණ පැළඳීමේ කිසිදු තර්කානුකූල පදනමක් නෑ” යැයි මහාචාර්යවරයා පවසා තිබෙනවා.

කෙසේ වෙතත් දැනට ශ්‍රී ලංකාව ඇතුළුව බොහෝ රටවල් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීති යටතේ කටයුතු කරයි.

මුහුණු ආවරණ පිළිබඳව එදා ලබා දුන් උපදෙස් මේ වන විට පුස්සක් වී ඇති අතර අද කොරෝනා මුස්ලිම් මරණ භූමිදානය කිරීම ප්‍රශ්නයක් නොවන බවට සිදුකල ප්‍රකාශය අනාගතයේදී පුස්සක් වේවිද?

මුව ආවරණ අවශ්‍ය නොවන බවට සිදුකර ඇති ප්‍රකාශය…

කොරෝනා මරණ භූමිදානය ගැටළුවක් නොවන බව ප්‍රකාශ කරන හඬපටය

http://tamil.colombotoday.com/?p=22471

Related posts

දඹදිව සිට ඇවිත් ඥාණසාර හිමි ගුවන්තොටුපළේදී කීව දේ (Video)

colombotoday

තේක්ක දැව කදන් ලොරියක් බලන්ගොඩදී අත්අඩංගුවට

colombotoday

ඡන්ද හිමි නාම ලේඛනයට Online ලියාපදිංචි වීමට අවස්ථාව..

Admin

ඥානසාර හිමිට හිමිවූ ජනාධිපති සමාව බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

ජපානයේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගෝඨාගේ සුරතින් නිරාවරණය වේ !

colombotoday

පක්ෂය කරගෙන ඉන්න කියා, බැසිල්ව අමාත්‍යධූරයෙන් ඉවත්කළා. – ගෝඨාභය කී දේවල් පොහොට්ටුව හෙළිකරයි

colombotoday